දේශීය2021 උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග පවත්වන දිනයන් ප්‍රකාශයට පත්කෙරේMohamed DilsadApril 9, 2021 by Mohamed DilsadApril 9, 20210102 (UTV | කොළඹ) – 2021 වර්ෂයේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය මේ වසරේ ම ඔක්තෝම්බර් 04 වන දින සිට ඔක්තෝම්බර් 30...
දේශීයඅලුත් අවුරුදු සමයේ රට පුරා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක්Mohamed DilsadApril 8, 2021 by Mohamed DilsadApril 8, 20210103 (UTV | කොළඹ) – පාස්කු සතියේ මෙන්ම සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී ද රට තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති...
දේශීයසමාන ප්‍රතිලාභ සහිත ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩ නඟන බව ජනපති කියයිMohamed DilsadApril 8, 2021 by Mohamed DilsadApril 8, 20210102 (UTV | කොළඹ) – රටේ සෑම ප්‍රදේශයකටම සමාන ප්‍රතිලාභ අත්වන යහපත් ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩ නඟන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ...
දේශීයඋත්සව සමය වෙනුවෙන් යුධ හමුදාපතිවරයා ජනතාවට දුන් උපදෙසMohamed DilsadApril 7, 2021 by Mohamed DilsadApril 7, 20210103 (UTV | කොළඹ) – එළඹෙන උත්සව සමයේ කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය පාලනය අවම කර ගැනිම සඳහා නිසි පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපඳින ලෙස යුද හමුදාපති ජෙනරාල්...
දේශීයතවත් ස්පුට්නික් V එන්නත් මිලියන 6 ක්Mohamed DilsadApril 6, 2021 by Mohamed DilsadApril 6, 2021098 (UTV | කොළඹ) – කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා තවත් “ස්පුට්නික් V” එන්නත් මාත්‍රා මිලියන 6 ක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ...
දේශීය“සිනොෆාම්”අද සිට මෙරට චීන ජාතිකයන්ටMohamed DilsadApril 5, 2021April 5, 2021 by Mohamed DilsadApril 5, 2021April 5, 20210106 (UTV | කොළඹ) – චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්ධන එන්නත මෙරට සිටින චීන ජාතිකයින් වෙනුවෙන් එන්නතකරණය කිරීම අදින් ආරම්භ වෙයි. කෙසේවෙතත් ශ්‍රී ලාංකිකයන්ට එන්නත්...
දේශීයජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේදී..Mohamed DilsadApril 4, 2021 by Mohamed DilsadApril 4, 20210114 ( UTV | අනුරාධපුරය ) – ජාතික අලුත් සහල් මංගල්‍යය 54 වැනි වරටත් අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී අද(04) පෙරවරුවේ පැවැත්විය. එහි ප්‍රධාන...
දේශීයකොරෝනා මරණ තවදුරටත් ඉහළටMohamed DilsadApril 4, 2021 by Mohamed DilsadApril 4, 20210108 (UTV | කොළඹ) –කොවිඩ් -19 වෛරසය ආසාදිතව සිදුවූ තවත් මරණ 2ක් අද (04) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබේ. ඒ අනුව, කොවිඩ් ආසාදිතව...
දේශීයඅලුත් අවුරුදු සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් වෙයි [RELEASE]Mohamed DilsadApril 3, 2021April 3, 2021 by Mohamed DilsadApril 3, 2021April 3, 20210110 (UTV | කොළඹ) – සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත්කර ඇත. ...
දේශීයඇස්ට්රාසෙනෙකා එන්නත් පළමු මාත්‍රාව ලබාදීමේ වැඩපිළිවෙල තාවකාලිකව අත්හිටුවයිMohamed DilsadApril 2, 2021 by Mohamed DilsadApril 2, 20210100 (UTV | කොළඹ) – ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් පළමු මාත්‍රාව ලබාදීමේ වැඩපිළිවෙල ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව අත්හිටුවන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී ප්‍රධාන වසංගත රෝග...