දේශීය

කොරෝනා මරණ තවදුරටත් ඉහළට

(UTV | කොළඹ) –කොවිඩ් -19 වෛරසය ආසාදිතව සිදුවූ තවත් මරණ 2ක් අද (04) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබේ.

ඒ අනුව, කොවිඩ් ආසාදිතව මෙරටදී සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 581 දක්වා ඉහළගොස් තිබේ.

Related posts

ගුරුවරියන් සම්බන්ධ සිද්ධිය වසර දෙකක් පරණයි ලු..!

Editor O

විදුලි අර්බුදය කඩිනමින් අවසන් කිරීමට සාකච්ඡා

Mohamed Dilsad

ඩිජිටල් උප්පැන්න සහතිකය ළඟදීම

Mohamed Dilsad

Leave a Comment