දේශීය

ඩිජිටල් උප්පැන්න සහතිකය ළඟදීම

ඩිජිටල් උප්පැන්න සහතිකය කඩිනමින් නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසයි.

 

ඔහු පෙන්වා දෙන්නේ රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව සහ තාක්ෂණ අමාත්‍යංශය එක්ව එම ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවය.

 

නාත්තණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අශෝක ප්‍රියන්ත රාජ්‍ය අමාත්‍යවරයා එම අදහස් පළකළේය.

Related posts

ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

මැදපෙරදිග ගුවන් සේවා ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ඉහළ නංවයි

Mohamed Dilsad

චීන ආරක්ෂක ඇමති සහ රජයේ ඉහළ නියෝජිතයන් අතර අද සාකච්ඡා

Mohamed Dilsad

Leave a Comment