දේශීය

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේදී..

( UTV | අනුරාධපුරය ) – ජාතික අලුත් සහල් මංගල්‍යය 54 වැනි වරටත් අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී අද(04) පෙරවරුවේ පැවැත්විය.

එහි ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතායි.

අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ජාතික අලුත් සහල් මංගල්‍යය සංවිධානය කර තිබුණි.

Related posts

රථවාහන පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමේ කැමරා සවිකරයි.

Editor O

කොරෝනා රෝගීන් ගණන යළිත් ඉහළට

Mohamed Dilsad

කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment