දේශීය

අලුත් අවුරුදු සමයේ රට පුරා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක්

(UTV | කොළඹ) – පාස්කු සතියේ මෙන්ම සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී ද රට තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.   

අවුරුදු සමයේදී සංචරණ සීමා පැනවීමට හෝ ඇඳිරි නීතිය පැනවීමට බලාපොරාත්තුවක් නොමැති බවද යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

 

 

Related posts

පොලිස්පතිගේ මහජන දිනය ඔක්තෝබර් 11 සිට සෑම සිකුරාදාම පොලිස් මූලස්ථානයේ දී

Editor O

රියදුරු බලපත්‍ර ගාස්තුවත් ඉහළට

Mohamed Dilsad

පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment