දේශීය

“සිනොෆාම්”අද සිට මෙරට චීන ජාතිකයන්ට

(UTV | කොළඹ) – චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්ධන එන්නත මෙරට සිටින චීන ජාතිකයින් වෙනුවෙන් එන්නතකරණය කිරීම අදින් ආරම්භ වෙයි.   

කෙසේවෙතත් ශ්‍රී ලාංකිකයන්ට එන්නත් දීම විශේෂඥ කමිටුවක අධ්‍යයනයෙන් පසුව සිදු කෙරෙන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළේය.

චීනයේ නිෂ්පාදිත සිනොෆාම් නමැති මෙම එන්නතේ මාත්‍රා ලක්ෂ 6 ක් පසුගිය 31 වැනිදා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.869 දරණ ගුවන් යානයෙන් මෙරටට ගෙන එනු ලැබීය.

මෙම එන්නත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත චීන ජනාධිපති ෂී ජින් පින් මහතා විසින් මෙරටට ප්‍රදානය කර තිබේ.

 

Related posts

මේ වසරේ ආදායම් – වියදම් සිදුවූ ආකාරය අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

නව කැබිනට් අමාත්‍යවරුන් රැසක් දිවුරුම් දෙයි

Mohamed Dilsad

මෙරටට පැමිණි අමරිකානු ඉහළ පෙළේ නියෝජිත පිරිස ජනපති – අගමැති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment