දේශීය

නව කැබිනට් අමාත්‍යවරුන් රැසක් දිවුරුම් දෙයි

(UTV | කොළඹ) – නව කැබිනට් අමාත්‍යවරුන් රැසක් දිවුරුම් දී ඇති බව දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව ජී.එල්. පීරිස් විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසත් අලි සබ්රි මුදල් අමාත්‍යවරයා ලෙසත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහාමාර්ග අමාත්‍යවරයා ලෙසත් දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී තිබෙනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත් කරන තෙක් රජයේ වැඩකටයුතු කරගෙන යාමට ජනාධිපතිවරයා අද පෙරවරුවේ මෙම පත්කිරීම් සිදුකළ බවයි.

Related posts

වප් පුර පසළොස්වක පෝය දිනය අද යි.

Editor O

ගුරුවරු 23,000 ක් බඳවා ගැනීමේ තීරණයක්

Editor O

ලබන සඳුදා බස්නාහිර ඇරෙයිද?

Mohamed Dilsad

Leave a Comment