Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඩොනල්ඩ් ට්‍රම්ප්ට ‘FIFA සාම ත්‍යාගයEditor ODecember 6, 2025December 6, 2025 by Editor ODecember 6, 2025December 6, 2025057 ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ‘FIFA සාම ත්‍යාගය’ ප්‍රධානය කර තිබේ. 2026 FIFA ලෝක කුසලානය සඳහා වූ තරගාවලි සැලැස්ම (draw) අමෙරිකාවේ වොෂින්ටන්හිදී...
Trending Newsඑසැන පුවත්දේශීයආපදාවෙන් හානිවූ පුද්ගලයන්ට සහ ව්‍යාපාර සඳහා බලපත්‍රලාභී බැංකු මගින් සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක්Editor ODecember 6, 2025December 6, 2025 by Editor ODecember 6, 2025December 6, 2025051 මෑත කාලීන සුළි සුළං සහ ගංවතුර හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා බලපත්‍රලාභී බැංකු මගින් සහන සැලසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ...
Trending Newsඑසැන පුවත්දේශීයආපදා සහන ලබාදීමට අදාළ චක්‍රලේඛයක්Editor ODecember 6, 2025December 6, 2025 by Editor ODecember 6, 2025December 6, 2025060 ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කර තිබේ. හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව බිඳ වැටී ඇති ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා...
Trending Newsඑසැන පුවත්දේශීයඅයවැය වැඩි ඡන්ද 157කින් සම්මතයිEditor ODecember 5, 2025December 5, 2025 by Editor ODecember 5, 2025December 5, 2025068 අයවැය 2026 තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සංශෝධන සහිතව වැඩි ඡන්ද 157කින් සම්මත වී තිබේ. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 158ක් හිමිවූ අතර, විරුද්ධව එක් ඡන්දයක්...
Trending Newsඑසැන පුවත්දේශීයවිවෘත ආර්ථික යටතේ ඉදිකරන ලද ජලාශ පද්ධතිය නායයෑම්වලට හේතුවක් – මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පලිහේනEditor ODecember 5, 2025December 5, 2025 by Editor ODecember 5, 2025December 5, 2025056 මෙරට අඩි පන්දහසකට වඩා උස් භූමිය ගොවිතැන් හෝ වෙනත් මිනිස් ක‍්‍රියාකාරකම් වලට යොදා ගතහොත්, වසර තිහ හතළිහකට පසු ඇතිවන ව්‍යසනය කොතරම් බිහිසුණු දැයි කිව නොහැකි...
Trending Newsඑසැන පුවත්දේශීයස්වාධීන මන්ත්‍රීවරියක් කෑම පාර්සල් බෙදද්දී, මාලිමා මන්ත්‍රී, ඇයගේ අත හපාකාලාEditor ODecember 5, 2025December 5, 2025 by Editor ODecember 5, 2025December 5, 2025062 කඩුවෙල අවතැන් ජනතාවට, ස්වාධීන මන්ත්‍රීවරියක් විසින් කෑම පාර්සල් බෙදන විට එහි පැමිණි මාලිමා මන්ත්‍රීවරයෙක් ඇයගේ අත සපාකා ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී. වී. චානක මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයගුවන් මගී කාන්තාවකට කටුනායක ගුවන්තොටුපොළේදී දරු ප්‍රසූතියක්Editor ODecember 5, 2025December 5, 2025 by Editor ODecember 5, 2025December 5, 2025091 කටුනායක ගුවන්තොටුපොළට, ඩුබායි සිට පැමිණි ගුවන් මගී කාන්තාවකට, ගුවන්තොටුපොළ තුළ දී දරු ප්‍රසූතියක් අද (05) උදෑසන, සිදු වී තිබේ. ඇය 29 හැවිරිදි ටැන්සානියානු ජාතික කාන්තාවකි....
Trending Newsඑසැන පුවත්දේශීයආපදාවෙන් විනාස වූ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණයට රුපියල් බිලියන 50ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවටEditor ODecember 5, 2025December 5, 2025 by Editor ODecember 5, 2025December 5, 2025076 හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බිඳවැටී ඇති රටේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 50,000ක් (රුපියල් බිලියන 50ක්)...
Trending Newsඑසැන පුවත්දේශීයදුම්රිය මාසිකවාර ප්‍රවේශ පත්‍රයෙන්, ලංගම බස් රථවල ගමන්කිරීමට අවස්ථාවEditor ODecember 5, 2025December 5, 2025 by Editor ODecember 5, 2025December 5, 2025050 රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් දුම්රිය මාසිකවාර ප්‍රවේශ පත්‍රයෙන්, ලංගම බස් රථවල ගමන්කිරීමට අවස්ථාව සලසා දුන් බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසීය. ඒ අනුව...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකආපදාවෙන් හානිවූ කර්මාන්ත හිමිකරුවන්ට විශේෂ දැනුම්දීමක්Editor ODecember 5, 2025December 5, 2025 by Editor ODecember 5, 2025December 5, 2025037 දිට්වා’ සුළි කුණාටුව’ හේතුවෙන් ආපදාවට ලක්වී ඇති කර්මාන්ත නැවත නගා සිටුවීම සඳහා එම කර්මාන්ත පිළිබඳව දත්ත ලබා දීම සඳහා දෙසැම්බර් මස 16 වැනි දින පස්වරු...