Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ආපදාවෙන් හානිවූ කර්මාන්ත හිමිකරුවන්ට විශේෂ දැනුම්දීමක්

දිට්වා’ සුළි කුණාටුව’ හේතුවෙන් ආපදාවට ලක්වී ඇති කර්මාන්ත නැවත නගා සිටුවීම සඳහා එම කර්මාන්ත පිළිබඳව දත්ත ලබා දීම සඳහා දෙසැම්බර් මස 16 වැනි දින පස්වරු 2ට පෙර සිදුකළ යුතු බව කර්මාන්ත අමාත්‍යංශය පවසයි.

අදාළ තොරතුරු ඇතුලත් කිරීම www.industry.gov.lk හරහා හෝ https://aid.floodsupport.org/business-impact හරහා සිදු කළ හැකිය.

එමෙන්ම ආපදාවට පත් කර්මාන්ත පිළිබඳව දැනවත් කිරීමට “0712666660”‌ යන දුරකථන අංකය හඳුන්වා දී අුැති අතර එම දත්ත පද්ධතියට අදාළ තොරතුරු හැකි ඉක්මනින් ලබා දෙන මෙන් හානියට පත් කර්මාන්ත කරුවන්ගෙන් අමාත්‍යංශය ඉල්ලා සිටී.

Related posts

තවත් ඝාතන සැකකරුවෙක් කොටුවෙයි

Mohamed Dilsad

Jessica Alba says she still needs to lose 15 pounds

Mohamed Dilsad

ගිනි අවි 50ක් රජයට බාර දෙයි

Editor O

Leave a Comment