Trending Newsඑසැන පුවත්දේශීය

දුම්රිය මාසිකවාර ප්‍රවේශ පත්‍රයෙන්, ලංගම බස් රථවල ගමන්කිරීමට අවස්ථාව

රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් දුම්රිය මාසිකවාර ප්‍රවේශ පත්‍රයෙන්, ලංගම බස් රථවල ගමන්කිරීමට අවස්ථාව සලසා දුන් බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසීය.

ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමණ්ඩලයේ අධි සුඛෝපභෝගී බස්රථ හැර අනෙකුත් සාමාන්‍ය බස්රථවල දුම්රිය මාසික ප්‍රවේශ පත්‍රය භාවිතයෙන් ප්‍රවාහන පහසුකම් ලබාගත හැකිය.

මේ සම්බන්ධයෙන් බස්රථ සේවකයින් සහ කණ්ඩායම් දැනුවත් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.

Related posts

මිනිස් ජාවාරමක් ගැන අනතුරු ඇඟවීමක්

Editor O

“Perfect” Rabada fuels South African sweep over Sri Lanka

Mohamed Dilsad

பத்திரிக்கையாளர்களின் செயலால் அனைவர் முன்பும் அழுத நடிகை ஐஸ்வர்யா ராய்

Mohamed Dilsad

Leave a Comment