ආපදා සහන සැලසීමේ කටයුතු සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට නියෝජ්‍ය ඇමති නාමල්ගෙන් නියෝජිතයෙක්
ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා වන කටයුතු සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අමාත්‍යවරුන්ගේ නියෝජිතයන් පත්කිරීමට කටයුතු කරමින් ඇතැයි වාර්තා පළ වෙයි. හුවමාරු වන...
