Trending Newsඑසැන පුවත්දේශීය”විප්ලවයේ” අර්ථය තඹුත්තේගම දී ජනාධිපති පැහැදිලි කරයි.Editor OJuly 15, 2024July 15, 2024 by Editor OJuly 15, 2024July 15, 20240106 (UTV | කොළඹ) – ”විප්ලවය” යනු මිනිසුන් මරා දැමීම හෝ ගෙවල් ගිනි තැබීම නොව ජනතාවට ආඩම්බරයෙන් ඉදිරියට යා හැකි පසුබිමක් රට තුළ ගොඩනඟා දීම බව...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණය කල්දැමීමට කිසිදු හැකියාවක් නැහැ – මහාචාර්ය ජී.එල්. පීරිස්Editor OJuly 14, 2024July 14, 2024 by Editor OJuly 14, 2024July 14, 2024097 (UTV | කොළඹ) – ජනාධිපතිවරණය කල්දැමීමට කිසිවෙකුටත් නොහැකි බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රටේ ආර්ථිකය ශක්තිමත්ව ගොඩනගා ඇති...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයහතරේ සීමා කුඩාවීම ඉන්දීය තරගාවලියට ප්‍රශ්නයක් නැහැ – චරිත් අසලංකEditor OJuly 14, 2024July 14, 2024 by Editor OJuly 14, 2024July 14, 2024098 (UTV | කොළඹ) – ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී හයේ, හතරේ සීමා කුඩාවීම ඉන්දීය තරගාවලියට බලපෑමක් එල්ල නොකරන බව ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායක චරිත් අසලංක...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණයට අදාළ පෙත්සම් විභාගය 15 සඳුදාEditor OJuly 14, 2024July 14, 2024 by Editor OJuly 14, 2024July 14, 20240122 (UTV | කොළඹ) – ජනාධිපතිවරණයට අදාළව නීතීඥ අරුණ ලක්සිරි විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම හෙට (15) සළකා බැලීමට නියමිතව තිබේ. අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ...
Trending Newsඑසැන පුවත්දේශීයරටේ දරු පරපුර වෙනුවෙන් අනාගතයට ගැළපෙන ශක්තිමත් ආර්ථික ක්‍රමයක් ඇති කරනවා – ජනාධිපතිEditor OJuly 14, 2024July 14, 2024 by Editor OJuly 14, 2024July 14, 20240118 (UTV | කොළඹ) – රටේ දරු පරපුර වෙනුවෙන් අනාගතයට ගැළපෙන ශක්තිමත් ආර්ථික ක්‍රමයක් රට තුළ ඇති කිරීමට කටයුතු කරන බවත්, එය කෙටි කාලීන ආර්ථික ක්‍රමයක්...
Trending Newsඑසැන පුවත්දේශීයරැල්ලට යන දේශපාලනය කරන්නේ නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂEditor OJuly 14, 2024July 14, 2024 by Editor OJuly 14, 2024July 14, 20240184 (UTV | කොළඹ) – රැල්ලට යන දේශපාලනය නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැරණියගල...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් ට ප්‍රහාරයක්Editor OJuly 14, 2024July 14, 2024 by Editor OJuly 14, 2024July 14, 20240149 (UTV | කොළඹ) – ඇමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ මැතිවරණ රැළියකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස්...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණය නියමිත කාලයේදී පවත්වනවා – එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනEditor OJuly 14, 2024July 14, 2024 by Editor OJuly 14, 2024July 14, 2024097 (UTV | කොළඹ) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යාවස්ථාවට ගරු කරන කෙනෙකු බැවින් කිසි විටෙකත් ජනාධිපතිවරණය කල් දැමීමට ක්‍රියා කරන්නේ නැති බව එක්සත් ජාතික පක්ෂ...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණය නියමිත කාලයේදී අනිවාර්යෙන්ම පැවැත්විය යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්Editor OJuly 14, 2024July 14, 2024 by Editor OJuly 14, 2024July 14, 2024089 (UTV | කොළඹ) – ජනාධිපතිවරණය නියමිත කාලයේදී අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කරයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයසාමාන්ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරයි.Editor OJuly 14, 2024July 14, 2024 by Editor OJuly 14, 2024July 14, 20240107 (UTV | කොළඹ) – 2019, 2020, 2021 සහ 2022 වර්ෂවලට අදාළව සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ ප්‍රතිඵල www.doenets.lk සහ...