Trending Newsඑසැන පුවත්දේශීයපොහොට්ටුව, පළාත් පාලන ඡන්දයට සූදානම් වෙයිEditor OJanuary 24, 2025January 24, 2025 by Editor OJanuary 24, 2025January 24, 20250116 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙබරවාරි 2 වනදා, පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. එම පක්ෂයේ ජාතික සංවිධායක...
Trending Newsඑසැන පුවත්දේශීයජවිපෙ ප්‍රමුඛ ආණ්ඩුව ජනතාව තුළින්ම අභියෝගයට ලක්වෙලා – පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරEditor OJanuary 24, 2025January 24, 2025 by Editor OJanuary 24, 2025January 24, 20250188 ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන ධාරව විසින් කරන ආණ්ඩුව මේ වන විට ඔවුන්ගේ ජනතාව තුළින්ම අභියෝගයට ලක්ව ඇති බව සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්මෙරටින් බැහැරට ගෙන ගිය වත්කම් නැවත අත්පත් කර ගැනීමට ස්විට්සර්ලන්ත රජයේ සහායEditor OJanuary 24, 2025January 24, 2025 by Editor OJanuary 24, 2025January 24, 20250103 ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය...
Trending Newsඑසැන පුවත්දේශීයපළාත් පාලන ඡන්ද විමසීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයටEditor OJanuary 24, 2025January 24, 2025 by Editor OJanuary 24, 2025January 24, 20250138 රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පළාත් පාලන ඡන්ද විමසීම පිළිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා...
Trending Newsඑසැන පුවත්දේශීයරටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවට, පෙර පැවති ආණ්ඩු විවේචනය කරමින්, වත්මන් ආණ්ඩුව කාලය ගත කිරීම ගැන කණගාටුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්Editor OJanuary 24, 2025January 24, 2025 by Editor OJanuary 24, 2025January 24, 20250130 රටේ ආර්ථිකය ශක්තිමත් කර, ජනතා අවශ්‍යතා ඉටු කිරීම වෙනුවට පෙර පැවති ආණ්ඩුවල ක්‍රියාකාරකම් විවේචනය කරමින් වත්මන් ආණ්ඩුව කාලය ගත කරන බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ...
Trending Newsඑසැන පුවත්දේශීයපොල් හිඟයට එක හේතුවක් අසේල සම්පත් හෙළි කරයිEditor OJanuary 24, 2025January 24, 2025 by Editor OJanuary 24, 2025January 24, 20250135 වර්තමානයේ මෙරට සිටින ආණ්ඩුකාරවරයෙක් විශාල වශයෙන් පොල් මිලට ගෙන අපනයනය කරමින් සිටින බවට ජාතික පාරිභෝගික පෙරමුණ චෝදනා කරයි. මෙම පොල් අපනයනය කිරීම මේ මොහොතේ අත්හිටුවහොත්...
Trending Newsඑසැන පුවත්දේශීයඅර්ජුන මහේන්ද්‍රන් ගෙන්වා ගැනීම ටිකක් අසීරුයි – ජනාධිපතිEditor OJanuary 24, 2025January 24, 2025 by Editor OJanuary 24, 2025January 24, 20250122 මහබැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවකු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරු ජාතිකයකු බැවින් ඔහුව මෙරටට ගෙන්වා ගැනීමේදී යම් ගැටලුවකට මුහුණ පෑමට සිදුව ඇති බව...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකදුම්කොළ සමාගමේ ලාබය සියයට 400%කි න් ඉහළටEditor OJanuary 24, 2025January 24, 2025 by Editor OJanuary 24, 2025January 24, 20250150 නිසිපරිදි බදු තීරණය නොකිරීම හේතුවෙන් පසුගිය වසර 5ක පමණ කාලය තුළ සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 100ක පමණ මුදලක් රජයට අහිමිවී ඇතැයි මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු...
Trending Newsඑසැන පුවත්දේශීයවිදේශගතව රැකියා කරන අයගේ දරුවන්ට පාසල් උපකරණEditor OJanuary 24, 2025January 24, 2025 by Editor OJanuary 24, 2025January 24, 20250127 ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවල නිරතව සිටින හා යළි දිවයිනට පැමිණි ශ්‍රමිකයින්ගේ දූ දරුවන් සඳහා පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් කාර්යාංශය...
Trending Newsඑසැන පුවත්දේශීයරාජ්ය නිලධාරින්ගේ වාහන බලපත්‍ර ගැන කම්කරු ඇමතිගෙන් ප්‍රකාශයක්Editor OJanuary 24, 2025January 24, 2025 by Editor OJanuary 24, 2025January 24, 20250121 රාජ්‍ය සේවයේ උසස් නිලධාරින්ට ලබා දෙන වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජය කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නැතැයි කම්කරු අමාත්‍ය, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත...