Trending Newsඑසැන පුවත්දේශීයශ්රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණවලට තරඟ කිරීම ගැන මත දෙකකEditor OJanuary 25, 2025January 25, 2025 by Editor OJanuary 25, 2025January 25, 20250126 ඉදිරි මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ”අත” ලකුණ යටතේ ඉදිරිපත් විය යුතු බව පක්ෂ සංවිධායකවරු රැසක්, තම අදහස් ඉදිරිපත් කර තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග...
Trending Newsඑසැන පුවත්දේශීයයෝෂිත රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාර ගත කරයි.Editor OJanuary 25, 2025January 25, 2025 by Editor OJanuary 25, 2025January 25, 20250127 අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අලුත්කඩේ අංක...
Trending Newsඑසැන පුවත්දේශීයආනයනය කළ ලුණු තොග ජනවාරි 27 මෙරටටEditor OJanuary 25, 2025January 25, 2025 by Editor OJanuary 25, 2025January 25, 20250149 මෙරටට ලැබෙන පළමු ආනයනික ලුණු තොගය ජනවාරි 27 වැනිදා මෙරටට ලැබීමට නියමිතය. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසන්නේ ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 4,500ක්...
Trending Newsඑසැන පුවත්දේශීයමම පොලී මුදලාලි වගේ – කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්තිEditor OJanuary 25, 2025January 25, 2025 by Editor OJanuary 25, 2025January 25, 20250101 තමන්ට ලැබී ඇති අමාත්‍යාංශයේ අරමුණ සහ වගකීම වන්නේ රටේ කර්මාන්ත සහ ව්‍යවසායකත්වය දියුණු කිරීම වුවත් තමන්ට දැන් උදෑසන සිට මධ්‍යම රාත්‍රිය දක්වාම සිදුකරන්නට වී ඇත්තේ...
Trending Newsඑසැන පුවත්දේශීයපරීක්ෂාවකින් තොරව, රේගුවෙන් බහාලුම් නිදහස් කිරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්Editor OJanuary 25, 2025January 25, 2025 by Editor OJanuary 25, 2025January 25, 20250111 රේගුව විසින් බහලුම් 323ක් පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම මගින් නීති විරෝධී උපකරණ සහ භාණ්ඩ ඇතුළත් වූයේ දැයි සැකයක් පවතින බැවින් ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන ලෙස...
Trending Newsඑසැන පුවත්දේශීයයෝෂිත අත්අඩංගුවට ගත් හේතුවEditor OJanuary 25, 2025January 25, 2025 by Editor OJanuary 25, 2025January 25, 20250134 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලද්දේ මුල්‍ය විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා සඳහන් කරයි....
Trending Newsඑසැන පුවත්දේශීයශ්රී ලංකාවේ විදේශ විනිමය සංචිතය පහතටEditor OJanuary 25, 2025January 25, 2025 by Editor OJanuary 25, 2025January 25, 20250202 ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය 2025 දෙසැම්බර් මාසයේදී පහත වැටී තිබේ. 2024 නොවැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 6,451 සිට දෙසැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 6,091...
Trending Newsඑසැන පුවත්දේශීයගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ ජනවාරි 29 විශ්‍රාම යයි.Editor OJanuary 25, 2025January 25, 2025 by Editor OJanuary 25, 2025January 25, 20250119 වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා එළැඹෙන 29වනදා ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබේ. සේවා දිගුවක සිටින උදේනි රාජපක්ෂ මහතා මෙරට 19වන ගුවන් හමුදාපතිවරයාය....
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයඕස්ට්රේලියා ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණේEditor OJanuary 25, 2025January 25, 2025 by Editor OJanuary 25, 2025January 25, 20250125 වෝන් – මුරලි’ ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (24) රාත්‍රියේ දිවයිනට පැමිණියේය. ඩුබායිහිදී පැවැති පුහුණු කඳවුරකට සහභාගිවීමෙන් අනතුරුව ඔවුන් ඩුබායි සිට ශ්‍රී...
Trending Newsඑසැන පුවත්දේශීයයෝෂිත රාජපපක්ෂ අත්අඩංගුවටEditor OJanuary 25, 2025January 25, 2025 by Editor OJanuary 25, 2025January 25, 20250127 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ...