Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය පහතට

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය 2025 දෙසැම්බර් මාසයේදී පහත වැටී තිබේ. 2024 නොවැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 6,451 සිට දෙසැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 6,091 දක්වා පහත වැටී තිබේ. ඩොලර් මිලියන 360ක ප‍්‍රමාණයක් මෙසේ පහත බැස ඇත.

මුලාශ‍්‍රය මෙතනින්

https://tradingeconomics.com/sri-lanka/foreign-exchange-reserves

Related posts

සියලූ තැපැල් කාර්යාල විවෘත කෙරේ

Mohamed Dilsad

විදේශ අමාත්‍යාංශයෙන් මෙරටට පැමිණෙන හා පිටව යන සංචාරකයින්ට දැනුම්දීමක්

Mohamed Dilsad

ඇමෙරිකාවෙන් චීනයට දින 100ක තීරු බද්දක්

Editor O

Leave a Comment