දේශීය

සියලූ තැපැල් කාර්යාල විවෘත කෙරේ

(UTV | කොළඹ ) – අද (11) සිට දිවයිනේ සියලූම තැපැල් කාර්යාල සාමාන්‍ය රාජකාරී සඳහා විවෘතව පවතින බව තැපැල්පති රංජිත් ආරියරත්න ප්‍රකාශ කරයි.

එබැවින් ගෙවීම් කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමේ අවස්ථාව හිමිවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related posts

සාපෙළ අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

කොරෝනා වෛරසය පිළිබඳ හදිසි ගෝලිය තත්ත්වයක් ප්‍රකාශයට

Mohamed Dilsad

උගන්ඩාවේ මුදල් සඟවා ඇතැයි අසත්‍ය ප්‍රකාශ කළ අයට වැඩ වරදින ලකුණු – නාමල් රාජපක්ෂගෙන් පාර්ලිමේන්තුවට පනතක්

Editor O

Leave a Comment