දේශීය

කාලය ඉකුත්වූ රථ වාහන දඩ ගෙවීමේ සහන කාලය අද සිට

(UTV | කොළඹ ) – කාලය ඉකුත්වූ රථ වාහන දඩ පත්‍රිකා ගෙවීම සඳහා අද (11) සිට ලබන 29 වනදා දක්වා තවත් සහන කාලයක් ක්‍රියාත්මක කෙරේ.

මාර්තු පළමු වනදා හෝ ඊට පසුව නිකුත් කල දඩ පත්‍රිකා සඳහා අතිරේක දඩ මුදල් රහිත සහන කාලයක් ලෙස එය නම් කර ඇත.

තැපැල්පති රංජිත් ආරියරත්න නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ පසුගිය පෙබරවාරි 16 වනදා සිට පෙබරවාරි 29 වනදා දක්වා නිකුත් කර ඇති රථ වාහන දඩ පත්‍රිකා සඳහා දින 28 ක් තුළ ගෙවීම් සඳහා සම්මත දඩ ගාස්තුවක් සහිතව දඩ පත්‍රිකා භාර ගැනීමට සහන කාලයක්ද හිමිවන බවයි.

Related posts

තවත් කොවිඩ් මරණ 3 ක්

Mohamed Dilsad

හෙට සිට සියළු පාසැල් වසා දමයි

Mohamed Dilsad

බාල ඖෂධ කුප්පි ගෙන්වූ සමාගමේ හිමිකරු රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment