දේශීය

හෙට සිට සියළු පාසැල් වසා දමයි

(UTV |කොළඹ) – ලබන 09 වනදා ක්‍රියාත්මක වීමට නියමිත ව තිබු දෙවන පාසල් වාර නිවාඩුව හෙට සිට ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමත්‍යාංශය පවසයි.

ඒ අනුව දිවයිනේ සියලුම රජයේ පාසල් සඳහා නිවාඩුව හෙට සිට ක්‍රියාත්මක වනු ඇත.

එසේම දිවයින පුරා පිහිටි කතෝලික පාසැල්ද වසා දමා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

 

Related posts

බිළිඳා දුම්රියේ තැබූ හේතුව මව පාපෝච්චාරණය කරයි

Mohamed Dilsad

රන්ජන් සමග සෙල්ෆි ගැසීමට ඉඩදුන්නනාට ජේලර්වරයාගේ වැඩතහනම්

Mohamed Dilsad

ජාතික ආරක්ෂාවට නීති හදන්න නව කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment