දේශීය

හෙට සිට කොරෝනා සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද යළිත්

(UTV |කොළඹ) – හෙට සිට බස්රථවල දුරස්ථ නීතිය යළි ක්‍රියාත්මක කෙරෙන බව ප්‍රවාහන අමාත්‍යංශය දැනුම් දෙයි.

ඒ අනුව බස්රථ වල ආසන ගණනට පමණක් මගීන් ගෙනයාම අනිවාර්ය කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

Related posts

එජාපයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීම අද

Mohamed Dilsad

කොරෝනා ගැන අසත්‍ය තොරතුරු පැතිරු කාන්තාවක් අත්අඩංගුවට

Mohamed Dilsad

සහල් මිල පාලනයට ජනාධිපතිගේ අවධානය

Editor O

Leave a Comment