දේශීයව්‍යාපාරික

කොටස් වෙළඳපාල ගණුදෙනු ඇරඹේ

(UTV | කොළඹ ) – කොළඹ කොටස් වෙළඳපාල ගණුදෙනු කටයුතු අද (11) සිට නැවත ආරම්භ කෙරේ.

පෙරවරු 11 ට ගණුදෙනු කටයුතු ආරම්භ කෙරෙන අතර පස්වරු 1 ට දෛනික කටයුතු අත්හිටුවනු ඇත.

ඇඳිරි නීතිය හේතුවෙන් කොළඹ කොටස් වෙළඳපොල මෙවර ගණුදෙනු ආරම්භ කරනුයේ සති කිහිපයකට පසුවයි.

Related posts

ප්‍රදේශ කිහිපයක ගෙවල් බින්ඳ හොරෙක් පොලිසියට කොටුවෙයි

Mohamed Dilsad

ඉන්ධන මිල සංශෝධනය අද

Editor O

පසුගිය මාස 2 තුළ තේ මෙට්ට්‍රික් ටොන් 564 ක් අපනයනය කරයි

Mohamed Dilsad

Leave a Comment