Trending Newsඑසැන පුවත්දේශීය

යෝෂිත අත්අඩංගුවට ගත් හේතුව

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලද්දේ මුල්‍ය විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා සඳහන් කරයි.

අදාළ වැරදි සිදුකර ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට නීතිපතිතුමා විසින් දන්වා සිටීමෙන් අනතුරුව ඔහු සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගත් බවත් ඔහු පැවසීය. ඔහු සම්බන්ධයෙන් අපරාධ විධිවිධාන පනත අනුව දිරි කටයුතු කිරීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.

බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ඔහු කොළඹ බලා ගෙන එමින් ඇති එනු ඇති අතර ඉන් අනතුරුව ප්‍රකාශයක් සටහන් කිරීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

‘இலங்கையின் சிறப்புத் தர உற்பத்திகளுக்கு பஹ்ரைனில் பெரு வரவேற்பு’ அமைச்சர் ரிஷாத்திடம் பஹ்ரைன் வர்த்தக தூதுக்குழுவினர் தெரிவிப்பு!

Mohamed Dilsad

காலநிலையில் பாரிய மாற்றம்

Mohamed Dilsad

Tamil Nadu Q branch police detain 6 Lankans

Mohamed Dilsad

Leave a Comment