Trending Newsඑසැන පුවත්දේශීය

ආනයනය කළ ලුණු තොග ජනවාරි 27 මෙරටට

මෙරටට ලැබෙන පළමු ආනයනික ලුණු තොගය ජනවාරි 27 වැනිදා මෙරටට ලැබීමට නියමිතය. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසන්නේ ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 4,500ක් එලෙස ලැබීමට නියමිත බවය.

පසුගිය වර්ෂා සමයේදි මෙරට ලුණු ලේවායන්හි අස්වැන්නට සිදුවු බලපෑම් සැලකිල්ලට ගෙන, ලුණු ආනයනය කිරිමට රජය පියවර ගන්නා ලදී. ඒ අනුව, ලබන 31 වැනිදා වන විට ලුණු මෙට්‍රික් ටොන් 12,500ක් ආනයනයට සැලසුම් කර තිබේ.

Related posts

ஏழு மாடி கட்டிடம் இடிந்து விபத்து – உயிரிழந்தோர் எண்ணிக்கை உயர்வு

Mohamed Dilsad

மோட்டார் சைக்கிள் விபத்தில் ஒருவர் உயிரிழப்பு

Mohamed Dilsad

Provincial Council Elections cannot be held under previous election system

Mohamed Dilsad

Leave a Comment