Trending Newsඑසැන පුවත්දේශීයවායු සමනය කළ මැදිරි සහිත කාර්යාලයීය දුම්රිය කිහිපයක් ධාවනයට සැලසුමක්Editor OFebruary 11, 2025February 11, 2025 by Editor OFebruary 11, 2025February 11, 20250105 වායු සමනය කළ මැදිරි සහිත කාර්යාලීය දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ. ඒ අනුව ගාල්ල සිට කොළඹ කොටුව දක්වා දුම්රිය දෙකක්,...
Trending Newsඑසැන පුවත්දේශීයකතරගම නාවික හමුදා කඳවුරේ පිපිරීමක්Editor OFebruary 11, 2025February 11, 2025 by Editor OFebruary 11, 2025February 11, 20250114 කතරගම නාවික හමුදා සංචාරක බංගලාවේ අද උදෑසන ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. තුවාල ලබා ඇත්තේ මාතර...
Trending Newsඑසැන පුවත්දේශීයජනවාරි මාසයේ දී වෙඩි තැබීමේ සිද්ධීන් 13ක්Editor OFebruary 11, 2025February 11, 2025 by Editor OFebruary 11, 2025February 11, 20250129 මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා කාලය තුළ වෙඩි තැබීමේ සිද්ධින් 13ක් වාර්තා වූ බව පොලීසිය පවසයි. අද (11) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ...
Trending Newsඑසැන පුවත්දේශීයයෝෂිත ට සහ ඩේසි ට නඩුEditor OFebruary 11, 2025February 11, 2025 by Editor OFebruary 11, 2025February 11, 20250134 යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව 2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව, සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වූ බැවින් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදුලිය බිඳ වැටීම ගැන විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්Editor OFebruary 11, 2025February 11, 2025 by Editor OFebruary 11, 2025February 11, 20250172 දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශයක් සිදුකර තිබේ. ඔහු පෙන්වා දෙන්නේ විදුලිය විසන්ධි...
Trending Newsඑසැන පුවත්දේශීයඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවටEditor OFebruary 11, 2025February 11, 2025 by Editor OFebruary 11, 2025February 11, 20250137 සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුව එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (11) අලුයම ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදුලි බල සැපයුම ගැන භයානක තත්ත්වයක් නිරීක්ෂණය වනවා. – අජිත් පී පෙරේරාEditor OFebruary 10, 2025February 10, 2025 by Editor OFebruary 10, 2025February 10, 20250174 විදුලි බිඳ වැටීමට ද ආණ්ඩුවේ සුපුරුදු වැඩපිළිවෙළ අනුව පසුගිය ආණ්ඩුවට චෝදනා කිරීමට විදුලි බල ඇමතිවරයා කටයුතු කරමින් ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී....
Trending Newsඑසැන පුවත්දේශීයවිදුලි කප්පාදුව සිදුවන ආකාරය ගැන විස්තර දැනගන්න ක්‍රමවේදයක්Editor OFebruary 10, 2025February 10, 2025 by Editor OFebruary 10, 2025February 10, 20250159 තමන් පදිංචි ප්‍රදේශයට අදාළව විදුලි කප්පාදුව සිදුවන ආකාරය දැනගැනීම සඳහා විදුලි බල මණ්ඩලය නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබේ. එම මණ්ඩලය පැවසුවේ ඒ අනුව එම මණ්ඩලය...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රේෂ්ඨාධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත් කරන්න පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවයි.Editor OFebruary 10, 2025February 10, 2025 by Editor OFebruary 10, 2025February 10, 20250122 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම්වලට අදාළ තීරණය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක්...
Trending Newsඑසැන පුවත්දේශීයස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට තීරණයක්Editor OFebruary 10, 2025February 10, 2025 by Editor OFebruary 10, 2025February 10, 20250154 රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි ස්වාධීන අභිචෝදක කාර්යාලක් ස්ථාපිත කිරීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව එහි මූලික පියවරක් වශයෙන් විද්වත්...