Trending Newsඑසැන පුවත්දේශීය

කතරගම නාවික හමුදා කඳවුරේ පිපිරීමක්

කතරගම නාවික හමුදා සංචාරක බංගලාවේ අද උදෑසන ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. තුවාල ලබා ඇත්තේ මාතර කැකුණදුර පදිංචි 32 හැවිරිදි කාන්තාවක් සහ 36 හැවිරිදි පිරිමියෙකි.

ඔවුන් උදෑසන ආහාරය පිළියෙළ කරමින් සිටියදී ගෑස් සිලින්ඩරය පුපුරා ගොස් ඇති අතර තුවාලකරුවන් කතරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දෙබරවැව රෝහලට මාරු කර යවා තිබේ.

Related posts

New SLFP constituency and district organizers appointed

Mohamed Dilsad

அனைத்து கட்சி உறுப்பினர்களுக்கும் ஜனாதிபதி அழைப்பு…

Mohamed Dilsad

ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ දිග

Editor O

Leave a Comment