Trending Newsඑසැන පුවත්දේශීය

ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුව එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (11) අලුයම ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේ දීය.

ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු කටයුත්තකට අදාළව ඔහුව අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

Related posts

Parliamentarian’s son arrested over assault on MSD Officer

Mohamed Dilsad

කොළඹ නගරයේ රථවාහන නැවතුම් ගාස්තු පිළිබඳ පැහැදිලි කිරීමක්

Editor O

විදුලි සැපයුම ගැන හදිසි දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment