Trending Newsඑසැන පුවත්දේශීයමැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්Editor OFebruary 27, 2025February 27, 2025 by Editor OFebruary 27, 2025February 27, 20250135 මැතිවරණ කොමිෂන් සභාව විසින් 2025 වර්ෂයේ දේශපාලන පක්ෂ පිළිගැනීම සඳහා සුදුසුකම් ඇති ක්‍රියාකාරී පක්ෂවලින් අයදුම්පත් කැඳවූ බව දැනුම්දෙමින් අද (27) පස්වරුවේ විශේෂ නිවේදනයක් නිකුත් කළේය....
Trending Newsඑසැන පුවත්දේශීයමාස දෙකට රට පුරා වෙඩි තැබීම් 17ක් : ආරක්ෂාව පිළිබඳ ජනතා විශ්වාසය බිඳවැටිලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසEditor OFebruary 27, 2025February 27, 2025 by Editor OFebruary 27, 2025February 27, 20250156 මෙම වසරේ ගතවූ මාස මාස 2 තුළ දී පමණක් වෙඩි තැබිම් 17ක් වාර්තා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, පාර්ලිමේන්තුවේදී අද (28) ප්‍රකාශ කළේය....
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපතිලා විදේශ සංචාර යන්න වැය කළ මුදල්Editor OFebruary 27, 2025February 27, 2025 by Editor OFebruary 27, 2025February 27, 20250141 හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සඳහා වැය වූ මුදල් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂ අනාවරණයක් සිදුකළාය. ඒ අද (27) පැවති පාර්ලිමේන්තු සභාවාරය අතරතුරය. එහිදී වැඩිදුරටත් අදහස්...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකශ්රී ලංකා මහ බැංකුවෙන් දැනුම්දීමක්Editor OFebruary 27, 2025February 27, 2025 by Editor OFebruary 27, 2025February 27, 20250115 මුදල් ව්‍යාපාර පනත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවට තරයේ අවවාද කර තිබේ. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 10(2)...
Trending Newsඑසැන පුවත්දේශීයමැතිවරණ කොමිෂන් සභාව රැස්වෙයි.Editor OFebruary 27, 2025February 27, 2025 by Editor OFebruary 27, 2025February 27, 20250109 මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අද (27) රැස්වන බව සඳහන්. එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් තීරණ ගැනීමට නියමිත බව සඳහන්. මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් සෑම...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති රනිල් විදේශගතවෙයි.Editor OFebruary 27, 2025February 27, 2025 by Editor OFebruary 27, 2025February 27, 20250106 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ඒ, නවදිල්ලි නුවර, භරත මණ්ඩපයේදී සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් හෙට...
Trending Newsඑසැන පුවත්දේශීයනාමල් රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් ගැන නීතිඥ මනෝජ් ගමගේගෙන් ප්‍රකාශයක්Editor OFebruary 27, 2025February 27, 2025 by Editor OFebruary 27, 2025February 27, 20250120 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ආණ්ඩුවේ මැදිහත් වීමෙන් හෝ ආණ්ඩුව දැනුවත්ව සිදුවෙනවාද යන ප්‍රශ්නය මේ වන විට මතුව...
Trending Newsඑසැන පුවත්දේශීයඅයවැය 2025 කාරක සභා විවාදය අද (27) සිට ඇරඹේEditor OFebruary 27, 2025February 27, 2025 by Editor OFebruary 27, 2025February 27, 20250142 අයවැය 2025 කාරක සභා අවස්ථා විවාදය අද (27) ආරම්භ වීමට නියමිතයි. කාරක සභා අවස්ථා විවාදය අද පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා පැවැත්වීමට නියමිත අතර...
Trending Newsඑසැන පුවත්දේශීයහෙද නිලධාරීන්, ආණ්ඩුවට එරෙහිව විරෝධතා අරඹති.Editor OFebruary 27, 2025February 27, 2025 by Editor OFebruary 27, 2025February 27, 20250153 අත්තනෝමතික ලෙස මෙවර අයවැය මඟින් දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට අද (27) දින පැය කාලයක් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වන බව...
Trending Newsඑසැන පුවත්දේශීයසිඟිති පාතාලයෝ දෙදෙනෙක් සහ වීඩියෝ ශිල්පියා පොලිස් බාරයටEditor OFebruary 26, 2025February 26, 2025 by Editor OFebruary 26, 2025February 26, 20250116 තරුණයින් කිහිපදෙනෙකු විසින් තරුණයෙකුට පහරදෙන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ පටය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් විර්මශනයක ආරම්භ කරන ලදි ඒ අනුව මෙම සිදුවීම...