Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ කොමිෂන් සභාව රැස්වෙයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අද (27) රැස්වන බව සඳහන්. එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් තීරණ ගැනීමට නියමිත බව සඳහන්. මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් සෑම බ්‍රහස්පතින්දා දිනකම රැස්වෙති. ඒ අනුව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය පිළිබඳව අද (27) දිනයේදී වැදගත් තීරණ කිහිපයක් ගනු ඇතැයි සඳහන්.

Related posts

සහල් හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්…?

Editor O

6 killed, including a child after blast in fan factory in Delhi

Mohamed Dilsad

උසස් පෙළ විභාගයේ අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment