Trending Newsඑසැන පුවත්හිටපු පොලිස්පති දේශබන්දු හොයන්න, මාතර ප්‍රදේශයේ නිවසකට පොලීසිය යයි…Editor OMarch 10, 2025March 10, 2025 by Editor OMarch 10, 2025March 10, 20250131 තමාගේ නිවස පරීක්ෂා කිරීමට ඊයේ (09) රාත්‍රියේ පැමිණි පොලිස් නිලධාරීන් දේශබන්දු තෙන්නකෝන් මහතා සොයා ආ බව සඳහන් කර ඇතැයි රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන්...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපතිට එරෙහි නඩුවකින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ඉවත් වෙයි.Editor OMarch 10, 2025March 10, 2025 by Editor OMarch 10, 2025March 10, 20250120 අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ ධූර සඳහා පුරප්පාඩු පවතිද්දී ඉකුත් ආණ්ඩුව සමයේ ඊට විනිසුරුවරුන් පත් නොකිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස...
Trending Newsඑසැන පුවත්දේශීයමාලිමා ආණ්ඩුව මාස පහකට රුපියල් බිලියන 5,156 ක් ණය අරගෙන – උදය ගම්මන්පිළEditor OMarch 10, 2025 by Editor OMarch 10, 20250114 වත්මන් ආණ්ඩුව බලයට පත් වී මාස පහමාරක් වන විට ආණ්ඩුව ලබා ගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 5,156 ක් වන බවත් මෙම මුදල් වලින් කල කාර්ය...
Trending Newsඑසැන පුවත්දේශීයපාසල්වලට 2028 වසරේදී හඳුන්වාදෙන විභාගයEditor OMarch 10, 2025March 10, 2025 by Editor OMarch 10, 2025March 10, 20250124 ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් රජය ගන්නා තීරණය පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී අද (10) විශේෂ හෙළිදරව්වක් කළාය. එහිදී ඇය සඳහන් කර සිටියේ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකබොරතෙල් මිලේ වෙනසක්Editor OMarch 10, 2025March 10, 2025 by Editor OMarch 10, 2025March 10, 20250114 ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 70.08ක් ලෙසයි. එමෙන්ම ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්කැනඩාවේ හිටපු මහ බැංකු අධිපතිවරයෙක්, අගමැති ලෙස පත්වෙයි.Editor OMarch 10, 2025March 10, 2025 by Editor OMarch 10, 2025March 10, 2025096 කැනඩාවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා 59 හැවිරිදි මාර්ක් කාර්නි තේරී පත්ව තිබේ. ඒ ජස්ටින් ටෲඩෝ, පාලක ලිබරල් පක්ෂයේ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වීමත් සමගයි....
Trending Newsඑසැන පුවත්දේශීයඅත්අඩංගුවට ගැනීම වැළැක්වීමට අතුරුතහනම් නියෝගයක් ඉල්ලා දේශබන්දුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්Editor OMarch 10, 2025March 10, 2025 by Editor OMarch 10, 2025March 10, 20250117 මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා තමන්වෙත නිකුත් කර තිබෙන නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු කතානායකවරයෙක් ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත්වන බව කියයි…Editor OMarch 10, 2025March 10, 2025 by Editor OMarch 10, 2025March 10, 20250103 පොදුජන පෙරමුණෙන යටතේ එළැඹෙන ප්‍රාදේශීය සභා මැතිවරණයට තමන් ඉදිරිපත් වීමට නියමිත බව හිටපු කථානායක චමල් රාජපක්ෂ පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර...
Trending Newsඑසැන පුවත්දේශීයසාමාන්ය පෙළ උපකාරක පංති තහනම්.Editor OMarch 10, 2025March 10, 2025 by Editor OMarch 10, 2025March 10, 20250115 ලබන 17 වනදා ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් වෙනුවෙන් උපකාරක පන්ති පැවැත්වීම හෙට (11) වනදා මධ්‍යම රාත්‍රී 12...
Trending Newsඑසැන පුවත්දේශීයපළාත් පාලන මැතිවරණයට අදාළ නිර්දේශ අනුව කටයුතු කරන්නැයි පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක්Editor OMarch 10, 2025March 10, 2025 by Editor OMarch 10, 2025March 10, 20250113 නාම යෝජනා සකස් කිරීමේදී මැතිවරණ කොමිෂම විසින් ලබාදී තිබෙන නිර්දේශ මත නාම යෝජනා සැකසීමට දැඩි අවධානයක් යොමු කළ යුතු බව පැෆ්රල් සංවිධානය පවසයි. නාම යෝජනා...