Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

බොරතෙල් මිලේ වෙනසක්

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 70.08ක් ලෙසයි. එමෙන්ම ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 66.78ක් ලෙස සටහන් වුණි.  

Related posts

කුවේටයේ මෙරට කාන්තාවන් 44කට කොරෝනා

Mohamed Dilsad

එජාප කෘත්‍යාධිකාරියට සාමාජිකයින් පත් කිරීම ඉදිරියේදී

Mohamed Dilsad

ඥාණසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයට රැගෙන යයි

Mohamed Dilsad

Leave a Comment