Trending Newsඑසැන පුවත්දේශීයසූර්යය පැනල ක්‍රියාවිරහිත කරන්න – විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලීමක්Editor ONovember 30, 2025November 30, 2025 by Editor ONovember 30, 2025November 30, 2025077 වහළ මත සවි කර ඇති සූර්ය පැනල අද පස්වරු 3 දක්වා ක්‍රියා විරහිත කරන ලෙස සූර්ය පැනල හිමිකරුවන්ගෙන් ලංකා විදුලි බල මණ්ඩලය ඉල්ලීමක් කරයි. විදුලි...
Trending Newsඑසැන පුවත්දේශීයවැලිමඩ රේන්දපොළ නායයෑමක් ; දස දෙනෙක් බේරා ගැනේ ; පිරිසක් අතුරුදන්Editor ONovember 30, 2025November 30, 2025 by Editor ONovember 30, 2025November 30, 2025080 වැලිමඩ රේන්දපොල ප‍්‍රදේශයේ බිහිසුණු නායාමක් සිදුවී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසයි. එහිදී යුද හමුදාවේ මුදාගැනීමේ කණ්ඩායමක් විසින් විදේශීය සංචාරක කාන්තාවන් තිදෙනෙකු ඇතුළු තවත් දහයකට...
Trending Newsඑසැන පුවත්දේශීයවිමලසුරේන්ද්ර ජලාශ වේල්ලේ ආරක්ෂාව සඳහා ඉදිකර තිබූ හමුදා මුරපොළකට පස්කන්දක් කඩා වැටේEditor ONovember 30, 2025November 30, 2025 by Editor ONovember 30, 2025November 30, 2025062 නෝර්ටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශ වේල්ල අසළ ආරක්ෂාවට ඉදි කර තිබු යුධ හමුදා මුරපොළට පස් කන්දක් කඩා වැටීමෙන් එම කදවුරේ ආරක්ෂාවට සිටි යුධ හමුදා නිලධාරීන් 05 දෙනෙකු...
Trending Newsඑසැන පුවත්දේශීයමාවනැල්ල, කෝවිල්කන්දේ නායයෑමක්Editor ONovember 30, 2025November 30, 2025 by Editor ONovember 30, 2025November 30, 20250117 කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල කෝවිල් කන්ද ප්‍රදේශයේ නායයෑමකින් සිව්දෙනෙක් අතුරුදන්වී ඇතැයි වාර්තා වේ. තවත් පුද්ගලයින් දෙදෙනෙකු බේරා ගැනීම සඳහා යුද හමුදාව එක්ව මෙහෙයුම් ආරම්භ කර ඇතැයිද...
Trending Newsඑසැන පුවත්දේශීයකොටුගොඩ විදුලිය බෙදාහැරීමෙි ග්‍රිඩ් උපපොළ ක්‍රිය විරහිත කරයි ; පරිශ්‍රය ජලයෙන් යටවෙලාEditor ONovember 30, 2025November 30, 2025 by Editor ONovember 30, 2025November 30, 2025058 කොටුගොඩ ප්‍රදේශයේ ඇතිවූ දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන් කොටුගොඩ ග්‍රිඩ් උපපොළ තාවකාලිකව ක්‍රියා විරහිත කර ඇති බව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. විදුලි බල මණ්ඩලය...
Trending Newsඑසැන පුවත්දේශීයඅයහපත් කාලගුණයෙන් 159 ක් ජීවිතක්ෂයට ; 203 දෙනෙක් ගැන තොරතුරක් නැහැEditor ONovember 29, 2025November 29, 2025 by Editor ONovember 29, 2025November 29, 2025069 පවතින ආපදා සහිත කාලගුණය හේතුවෙන් මේවන විට පීඩාවට පත් පවුල් 234,503 කට අයත් පුද්ගලයින් 833,985 දෙනකු සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්තානය සඳහන් කරයි.. එම මධ්‍යස්ථානය...
Trending Newsඑසැන පුවත්දේශීයකුරුණෑගල ස්ථාන තුනක සිදුවූ නායයෑම්වලින් 09 දෙනෙක් ජීවිතක්ෂයට ; 24 දෙනෙකු අතුරුදන්Editor ONovember 29, 2025November 29, 2025 by Editor ONovember 29, 2025November 29, 20250168 කුරුණෑගල දිස්ත්‍රික්කයේ ස්ථාන තුනක සිදු වූ දරුණු නායයෑම් හේතුවෙන් පුද්ගලයින් නව දෙනෙකු (09) මියගොස් ඇති අතර, තවත් 24 දෙනෙකු අතුරුදන්ව ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්...
Trending Newsඑසැන පුවත්දේශීයමහවැලි ගඟ පහළ නිම්නයට මහා ගංවතුරක් ; ප්‍රදේශ රැසක් යටවෙයි…Editor ONovember 29, 2025November 29, 2025 by Editor ONovember 29, 2025November 29, 2025066 මහවැලි ගඟේ ධාරා ප්‍රදේශවලට ලැබුණු අධික වැසි හේතුවෙන් මහවැලි ගංද්‍රෝණියේ පහල නිම්නයේ පිහිටි ප්‍රදේශ රැසක පවතින ගංවතුර තත්ත්වය අධි ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ යනු ඇති...
Trending Newsඑසැන පුවත්දේශීයඅලවතුගොඩ, රඹුක්ඇළ ප්‍රදේශයේ නායයෑමක් ; විශාල පිරිසක් අතුරුදන්Editor ONovember 29, 2025November 29, 2025 by Editor ONovember 29, 2025November 29, 20250126 අංකුඹුර – අලවතුගොඩ මාර්ගයේ රඹුක්ඇළ ප්‍රදේශයේ නායයෑමක් සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. එම ගම්මානයේ සිටි පවුල් 800ක් පමණ පදිංචිව සිට ඇති අතර මේ වනවිට...
Trending Newsඑසැන පුවත්දේශීයදිවුලපිටිය, ගිරිඋල්ල, අලව්ව, කටාන, මීරිගම , පන්නල, දංකෙොටුව ,නාරම්මල ,මීගමුව යටවෙයි ; ආරක්ෂිත ස්ථාන වෙත යන්නEditor ONovember 29, 2025November 29, 2025 by Editor ONovember 29, 2025November 29, 20250110 ගිරිඋල්ල සහ බඩල්ගම මිනුම් මධ්‍යස්ථානවල උපරිම ජල මට්ටම්වලට ළඟා වී ඇති බැවින් දිවුලපිටිය, අලව්ව, කටාන, මීරිගම , පන්නල, දංකෙොටුව ,නාරම්මල ,මීගමුව, වෙන්නප්පුව ප්‍රදේශවල ජනතාව වහාම...