දේශීයප්‍රමුඛ පුවත 1රාජාංගනයේ තවත් කොරෝනා රෝගීන් හඳුනා ගනීMohamed DilsadJuly 11, 2020July 11, 2020 by Mohamed DilsadJuly 11, 2020July 11, 2020087 (UTV |අනුරාධපුරය) – රාජාංගනයේ තවත් සිව් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වෙයි. සිදු කළ PCR පරීක්‍ෂණ වලදී ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බව...
දේශීයප්‍රමුඛ පුවත 1වැලිකඩ තවත් රැඳවියෙකුට කොරෝනා බව තහවුරු වෙයිMohamed DilsadJuly 10, 2020 by Mohamed DilsadJuly 10, 20200101 (UTV |කොළඹ) – වැලිකඩ බන්ධනාගාරයෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයෙකු හඳුනා ගෙන් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි. මෙම හඳුනාගත් පුද්ගලයා මීට පෙර ගන්දුනා ගත රැඳවියාගේ සමීපතමයෙකු...
දේශීයප්‍රමුඛ පුවත 1තවත් ආසාදිතයින් 196ක් කන්දකාඩුවෙන්[RELEASE]Mohamed DilsadJuly 10, 2020July 10, 2020 by Mohamed DilsadJuly 10, 2020July 10, 2020093 (UTV |කොළඹ) – කන්දකාඩු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින් 196 දෙනෙකු හමු වී තිබේ. ඊයේ (09) දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ...
දේශීයප්‍රමුඛ පුවත 1විදේශගතව සිටි තවත් ලාංකිකයන් රැසක් දිවයිනටMohamed DilsadJuly 10, 2020 by Mohamed DilsadJuly 10, 2020099 (UTV | කොළඹ) – කොවිඩ් 19 ගෝලීය වසංගය හේතුවෙන් ඩුබායිහි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 278 දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සීග්‍ර ඉහළ යාමක්Mohamed DilsadJuly 9, 2020July 9, 2020 by Mohamed DilsadJuly 9, 2020July 9, 20200114 (UTV | කොළඹ ) – කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි 56 දෙනෙකු කොරෝනා වෛරස් ආසාදිතයන් ලෙසට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල්...
දේශීයප්‍රමුඛ පුවත 1ඉරානයේ සිට පැමිණි අයෙකුටත් කොරෝනාMohamed DilsadJuly 9, 2020 by Mohamed DilsadJuly 9, 20200138 (UTV | කොළඹ ) – ඉරානයේ සිට පැමිණි තවත් ශ්‍රී ලාංකිකයෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග මෙරට සිටින ආසාදිතයින්සංඛ්‍යාව 2094 දක්වා ඉහළ...
දේශීයප්‍රමුඛ පුවත 1බෝවන රෝග දෙකක් තුරන් කල පළමු රටක් බවට ලංකාව පත්වෙයිMohamed DilsadJuly 8, 2020 by Mohamed DilsadJuly 8, 20200154 (UTV | කොළඹ ) – ශ්‍රී ලංකාව සහ මාලදිවයින රුබෙල්ලා සහ සරම්ප තුරන් කල දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ පළමු රටවල් 02 බවට අද (08)...
දේශීයප්‍රමුඛ පුවත 1විදුලිබල කමිටුවේ වාර්තාව අද කැබිනට් මණ්ඩලය වෙතMohamed DilsadJuly 8, 2020 by Mohamed DilsadJuly 8, 2020092 (UTV | කොළඹ) – කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ඇඳිරි නීතිය පැවති සමයේ විදුලි බිල්පත් ගාස්තු ගැටලු සම්බන්ධයෙන් මහජනතාව ඉදිරිපත් කළ පැමිණිලි පිළිබද සොයා බැලීමට පත්කළ පංච...
දේශීයප්‍රමුඛ පුවත 1වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා [PRESS RELEASE]Mohamed DilsadJuly 7, 2020 by Mohamed DilsadJuly 7, 20200129 (UTV | කෝවිඩ්-19) – වැලිකඩ රිමාන්ඞ් බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඞ් ආසාධිතයෙකු ලෙස තහවුරු කර ගැනේ....
දේශීයප්‍රමුඛ පුවත 1පාසල්වල ශ්‍රේණි තුනක් අදින් ඇරඹේMohamed DilsadJuly 6, 2020 by Mohamed DilsadJuly 6, 2020095 (UTV | කොළඹ ) – අද (06) සිට කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් වසා දැමුණු රජයේ සියලු පාසල් යළි ආරම්භ කෙරේ. එහිදී පාසල් වෙත කැඳවනු...