දේශීයප්‍රමුඛ පුවත 1

මෙරටින් තවත් ආසාදිතයින් 90 ක් හදුනා ගැනේ

(UTV| කොවිඩ්-19 ) –  තවත් කොවිඩ් -19 ආසාදිතයින් 90 දෙනෙකු හඳුනාගෙන තිබේ.

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කළ 76 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවත්, සෙසු 14 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2605කි.

Related posts

රත්‍රන් ජාවාරමක තොරතුරු හෙළි වෙයි

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය මැඬලීමට ත්‍රිවිධ හමුදාවට බලතල

Mohamed Dilsad

උතුරු – නැගෙනහිර හර්තාල්…..!

Editor O

Leave a Comment