ප්‍රමුඛ පුවත 1

රත්‍රන් ජාවාරමක තොරතුරු හෙළි වෙයි

(UTV|කළුතර) – ව්‍යාජ ලෙස සැකසූ රත‍්‍රං පැහැති කුඩා බෝල සැබෑ රත‍්‍රං බව පවසා මුදලට අලෙවි කිරීමේ ජාවාරමක් පොලීසිය විසින් හෙළි කර ගෙන තිබේ.

ඒ කලූතර කොට්ඨාශ අපරාධ විමර්ශන නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදීය.

මෙහිදී මෙම ජාවාරමේ නිරත වී සිටි පුද්ගලයින් 03දෙනෙකු අත්අඩංගුවට ගැනුණි.

ඔවුන් සතුව තිබී ව්‍යාජ ලෙස සැකසූ රත‍්‍රං පැහැති කුඩා බෝල 450ක් සොයා ගැනුණු බව පොලීසිය පවසයි.

මෙම ව්‍යාජ රන් ගුලි රුපියල් ලක්ෂ 30කට අලෙවි කිරීමට ජාවාරම්කරුවන් සැලසුම් කර තිබු බවද හෙළිව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

එජාපෙ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද

Mohamed Dilsad

කැලණිය රජමහා විහාරස්ථානය අවට විශේෂ රථවාහන සැලැස්මක්

Mohamed Dilsad

රටින් පැන ගිය බවට කල චෝදනාවට ඇමති රිෂාඩ් පිළිතුරු දෙයි (වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment