දේශීයප්‍රමුඛ පුවත 1

හෙට සිට සතියක් පාසැල් නිවාඩු

(UTV |කොළඹ) – හෙට (13) සිට ජුලි 17 සිකුරාදා දක්වා දිවයින පුරා සියලු පාසල් වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් පවසයි.

අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ අධ්‍යාපන බලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Related posts

බදුල්ල මහ රෝහල ඉදිරිපිට ගිලා බැසීමක්

Mohamed Dilsad

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් දිවයිනට

Mohamed Dilsad

ඊශ්‍රායලයට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට උපදෙස්

Editor O

Leave a Comment