දේශීයප්‍රමුඛ පුවත 1

රාජාංගනයේ තවත් කොරෝනා රෝගීන් හඳුනා ගනී

(UTV |අනුරාධපුරය) – රාජාංගනයේ තවත් සිව් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වෙයි.

සිදු කළ PCR පරීක්‍ෂණ වලදී ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගෙන තිබේ.

මේ අනුව මෙරටින් වාර්තා වුණු මුළු කොරෝනා රෝගීන් ගණන 2468 දක්වා ඉහළ ගියේය.

Related posts

පානීය ජල බෝතල් මිල අඩු කරයි.

Editor O

අධිකරණයට අපහාස කිරීමේ දෙවන නඩුව : නැවත කැඳවීම මාර්තු 09

Mohamed Dilsad

2020 පළමු ශ්‍රේණියට ළමයින් ඇතුලත් කිරීමට අදාළ චක්‍රලේඛය අද එයි

Mohamed Dilsad

Leave a Comment