විදෙස්

සුපිරි ඉන්දීය නළු අමිතාබ් බච්චන්ටත් කොරෝනා වැළදෙයි

(UTV| ඉන්දියාව) – සුපිරි ඉන්දීය නළු අමිතාබ්  බච්චන්ටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තාවේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ PCR පරීක්ෂයෙන් ඒ බව තහවුරු වූ බවයි.

Related posts

දශක දෙකකට පසු සිංගප්පුරු කාන්තාවකට පළමුවරට මරණීය දණ්ඩනය

Mohamed Dilsad

ඕමික්‍රොන් බලපෑමෙන් ප්‍රංශය දැඩි සීමා පනවයි

Mohamed Dilsad

සිම්බාබ්වේ අලි ඇතුන් 55 දෙනෙක් මියයයි

Mohamed Dilsad

Leave a Comment