විදෙස්

කොරෝනා රෝගයට ඖෂධීය පානයක් සොයා ගනී

(UTV |මැඩගස්කරය ) – නව කොරෝනා ආසාධනයට ප්‍රතිකාරයක් ලෙස ශාකමය ඖෂධීය පානයක් සොයාගෙන තිබේ.

ඒ මැඩගස්කරයෙනි.

මෙම ශාකමය ඖෂධීය පානය ආනයනය කිරීමට ටැන්සානියාව සූදානම් වන බව විදෙස් වාර්තා පවසයි.

මැඩගස්කරයෙන් මෙම ශාකමය ඖෂධීය පානය ආනයනය කරන බව ටැන්සානියාවේ ජනාධිපතිවරයා පවසා ඇත.

මෙම ශාකමය ඖෂධීය පානය නිපදවා ඇත්තේ මැලෙරියාව සඳහා වන ප්‍රතිකාර සඳහා යොදා ගැනෙන ශාකයකිනි.

කෙසේවෙතත් මෙම ශාකමය ඖෂධීය පානය නව කොරෝනා ආසාධනයට ප්‍රතිකාරයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ දක්වාත් පිළිගෙන නොමැත.

Related posts

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇමෙරිකාවට පිළිතුරු දෙයි

Mohamed Dilsad

මියන්මාරයේ උද්ඝෝෂණ මැද තවත් 12 ක් මරුට

Mohamed Dilsad

බෙල්ජියම් අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වෙයි.

Mohamed Dilsad

Leave a Comment