දේශීය

අධිකරණයට අපහාස කිරීමේ දෙවන නඩුව : නැවත කැඳවීම මාර්තු 09

(UTV | කොළඹ) – රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කිරීමේ දෙවන නඩුව මාර්තු 09 වැනිදා නැවත කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

මීට සුළු මොහොතකට පෙර, අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාවට අදාළ නඩුව සඳහා අද (24) දින රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයට රැගෙන එනු ලැබුවා.

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදියි.

Related posts

රනිල් ජනාධිපති ධුරය දැරූ වසර දෙකහමාරක කාලයේදී, පනත් 90 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා – එජාප සභාපති වජිර අබේවර්ධන

Editor O

මෙරට වතුකරයේ තේ නිෂ්පාදනය පහතට

Mohamed Dilsad

හරිනිට එරෙහි විශ්වාසභංගය විවාදයට දින වෙන් කළා – කැබිනට් ප්‍රකාශක

Editor O

Leave a Comment