දේශීයප්‍රමුඛ පුවත 1

වැලිකඩ තවත් රැඳවියෙකුට කොරෝනා බව තහවුරු වෙයි

(UTV |කොළඹ) – වැලිකඩ බන්ධනාගාරයෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයෙකු හඳුනා ගෙන් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

මෙම හඳුනාගත් පුද්ගලයා මීට පෙර ගන්දුනා ගත රැඳවියාගේ සමීපතමයෙකු බව අනාවරණය වී ඇත.

මේ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2451 වී තිබේ.

Related posts

ගොඩනැගිල්ලක් කඩා වැටී බිලිඳෙකු මිය යයි

Mohamed Dilsad

පැලවත්ත පක්ෂ කාර්යාලයටත්, පක්ෂ ලේකම්ටත් පොලිස් ආරක්ෂාව දීලා – පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා

Editor O

කටුනායක නිදහස් වෙළද කලාපයේ ගින්න ගැන රස පරීක්ෂණ වාර්තාවක්

Mohamed Dilsad

Leave a Comment