දේශීය

වැලිසර බාහිර රෝගීන් සඳහා යළිත් විවෘතයි

(UTV | වැලිසර) – වැලිසර නාවික හමුදා රෝහල බාහිර රෝගීන් සඳහා යළි විවෘත කර තිබේ.

දින 77 ක් මෙම කදවුර වසා තැබුණි.

වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කළ සෙබළුන් රැසකට කොරෝනා  ආසාදනයවීම හේතුවෙන් එහි බාහිර ප්‍රතිකාර ඒකකය පසුගිය අප්‍රේල් 24 වැනිදා සිට වසා දැමුණි.

Related posts

රජය හදිසියේ ඉන්දියාවෙන් ඔක්සිජන් මිලට ගැනීමට සූදානම් වේ

Mohamed Dilsad

වැල්ලම්පිටිය පුද්ගල ඝාතනයට සැකකාරියක් අත්අඩංගුවට

Mohamed Dilsad

කෝටි 250ක හෙරොයින් නාවික හමුදා භාරයට

Mohamed Dilsad

Leave a Comment