Trending Newsඑසැන පුවත්දේශීය

පැලවත්ත පක්ෂ කාර්යාලයටත්, පක්ෂ ලේකම්ටත් පොලිස් ආරක්ෂාව දීලා – පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා

ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත පක්ෂ කාර්යාලයටත් එහි ලේකම්ටත් ආරක්ෂාව ලබා දී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අතරතුරදී ඔහු මේ  අදහස්  පළ  කළේය.

‘පැලවත්ත කාර්යාලයට, එම පක්ෂ ලේකම්ටත් ආරක්ෂාව දෙනවා නම් ඇයි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දෙන්නේ නැත්තේ. ඔවුන් මහජන නියෝජිතයන්, ආරක්ෂාව කියන්නේ වරප්‍රසාදයක් නෙමෙයි. 

බුද්ධි අංශය අපි ආරක්ෂා කරන්න ඕන. බුද්ධි අංශයේ තොරතුරු රැස්වීම්වල කියන එක සුදුසු නෑ’

Related posts

ஸ்ரீ.சு. கட்சியை மீளக் கட்டியெழுப்புவதற்கு இரு குழுக்கள் நியமனம்

Mohamed Dilsad

பிரித்தானியாவில் பலத்த பாதுகாப்பு

Mohamed Dilsad

මරණ දඬුවම දීම ප්‍රමාද කරන බලධාරීන් ගැන ජනපති පරීක්ෂණයක් කැඳවයි

Mohamed Dilsad

Leave a Comment