දේශීයප්‍රමුඛ පුවත 1

තවත් ආසාදිතයින් 196ක් කන්දකාඩුවෙන්[RELEASE]

(UTV |කොළඹ) –  කන්දකාඩු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින් 196 දෙනෙකු හමු වී තිබේ.

ඊයේ (09) දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ එහි ඉතිරි රැඳවියන් සඳහා සිදුකළ පීසීආර් පරීක්ෂණවල දී මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවයි.

ඊයේ දිනයේ හඳුනාගත් 56 දෙනා සමග අදාළ මධ්‍යස්ථානයෙන් මේ වනවිට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 252 දෙනෙකු හඳුනාගෙන තිබේ.

Related posts

PCR හා රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණ සීමා කරලා

Mohamed Dilsad

තිස්ස අත්තනායක අද නිදහස් කෙරේ

Mohamed Dilsad

නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment