ප්රමුඛ පුවත 1උතුරු-නැගෙනහිර පළාත්වල වෛද්‍යවරුන් හෙට වර්ජනයේMohamed DilsadFebruary 22, 2017 by Mohamed DilsadFebruary 22, 20170262 (උදයම්,කොළඹ) – උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල රජයේ වෛද්‍යවරුන් හෙට(23) සංකේත වර්ජනයක නිරත වනවා. ඒ මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මගින් රෝගීන්ගේ ජීවිතවලට තර්ජනයක් එල්ල වී ඇති...
ප්රමුඛ පුවත 1සැරයන්වරයෙකුට පහරදුන් ස්ථානාධිපතිවරයා ගැන පරීක්ෂණMohamed DilsadFebruary 22, 2017 by Mohamed DilsadFebruary 22, 20170165 (උදයම්,කෑගල්ල ) – පොලිස් සැරයන්වරයෙකුට පහරදුන් බවට යටියන්තොට පොලීසියේ ස්ථානාධිපතිවරයා චෝදනා එල්ල වෙයි. මෙම ස්ථානාධිපතිවරයා එම පොලීසියට අනුයුක්තව රාජකාරී කරන පොලිස් සැරයන්වරයෙකුට පහර දී තිබේ....
ප්රමුඛ පුවත 1වල්ලපට්ටා තොගයක් සමග අයෙක් කටුනායකදී අත්අඩංගුවටMohamed DilsadFebruary 22, 2017 by Mohamed DilsadFebruary 22, 20170125 (උදයම්,කොළඹ) – වල්ලපට්ටා කිලෝග්‍රෑම් 26ක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවේ සිට චෙන්නයි දක්වා රැගෙනයාමට තැත් කළ පුද්ගලයෙකු ගුවන් තොටුපලේ රේගුව අත්අඩංගුවට ගනී. මෙම වල්ලාපට්ටා තොගය ගමන්...
ප්රමුඛ පුවත 1කටුකුරුන්දේ බෝට්ටු අනතුරින් මිය ගිය දෙදෙනෙකුගේ සිරුරු සොයා ගනීMohamed DilsadFebruary 22, 2017 by Mohamed DilsadFebruary 22, 20170123 කළුතර – කටුකුරුන්ද මුහුදු තීරයේ සිදුවූ බෝට්ටු අනතුරෙන් දියේ ගිලී අතුරුදන්ව සිටි තවත් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනේ. අද අලුයම ධීවරයන්ට වයස අවුරුදු 28ක් පමණ...
ප්රමුඛ පුවත 1ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් අද ජනපති හමුවෙයිMohamed DilsadFebruary 22, 2017 by Mohamed DilsadFebruary 22, 20170162 (උදයම්,කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් අද ජනාධිපතිවරයා මුණ ගැසීමට නියමිතය. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා ඔවුන් අද කොළඹට...
ප්රමුඛ පුවත 1මෙරට විදුලි ක්ෂේත්රයේ ඉදිරි මග පිළිබඳ ජනපති අවධානයMohamed DilsadFebruary 22, 2017February 22, 2017 by Mohamed DilsadFebruary 22, 2017February 22, 20170119 (උදයම්,කොළඹ) – පරිසරය සුරකිමින්, ආර්ථීකය නංවමින්, විදුලි ක්ෂේත්රය ගොඩනගන ඉදිරි මග පිළිබඳ ජනාධිපතිවරයා සහ විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුන් සාකච්චා කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිිරිසේන මහතා සහ ලංකා විදුලිබල...
ප්රමුඛ පුවත 1නවකවද සිද්ධියට සම්බන්ධ සරසවි සිසුන්ගේ පන්ති තහනම්Mohamed DilsadFebruary 21, 2017 by Mohamed DilsadFebruary 21, 20170135 (උදයම්,නුවර එළිය) – නවක වදය ලබාදීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනුනු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ දෙවන වසරේ සිසුන් 15 දෙනාගේ පන්ති තහනම් කර තිබේ. උපකුලපති මහාචාර්ය...
ප්රමුඛ පුවත 1කටුකුරුන්ද බෝට්ටු අනතුරින් මියගිය අයෙකුට ලක්ෂයක වන්දි මුදලක්Mohamed DilsadFebruary 21, 2017February 21, 2017 by Mohamed DilsadFebruary 21, 2017February 21, 20170173 (උදයම්,කොළඹ) – කළුතර, කටුකුරුන්ද මුහුදේදී ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්වූ එක් පුද්ගලයෙකු සඳහා රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි. ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර...
ප්රමුඛ පුවත 1පාලන මිල නොතකා සහල් වික්ක වෙළෙඳුන් 52 කට වැඩ වැරදීMohamed DilsadFebruary 21, 2017 by Mohamed DilsadFebruary 21, 20170130 (උදයම්,කොළඹ) – වැඩි මිලට සහල් විකුණන ස්ථාන සොයා ඊයේ (20) දිනයේ වැටලීම් 137ක් සිදුකළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්යෙ...
ප්රමුඛ පුවත 1කටුකුරුන්දේ බෝට්ටු අනතුරින් මිය ගිය ගණන 12 දක්වා ඉහලටMohamed DilsadFebruary 21, 2017 by Mohamed DilsadFebruary 21, 20170174 (උදයම්,කළුතර) – කළුතර කටුකුරුන්ද මුහුදේදී අනතුරට ලක්වූ යාත්‍රා අනතුරෙන් මියගිය සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසයි. අනතුරින් තුවාල ලබා නාගොඩ රෝහලේ ප්‍රතිකාර...