ප්‍රමුඛ පුවත 1

උතුරු-නැගෙනහිර පළාත්වල වෛද්‍යවරුන් හෙට වර්ජනයේ

(උදයම්,කොළඹ)  – උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල රජයේ වෛද්‍යවරුන් හෙට(23)  සංකේත වර්ජනයක නිරත වනවා.

ඒ මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මගින් රෝගීන්ගේ ජීවිතවලට තර්ජනයක් එල්ල වී ඇති බව පවසමිනි.

හෙට උදෑසන 8ට ආරම්භ කරන වර්ජනය පසුදින පෙරවරු 8 දක්වා ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය කියා සිටියේය.

මේ අතර, ඉන්දියාව සමඟ අත්සන් කිරීමට නියමිත එට්කා ගිවිසුම ඇතුළු ජාත්‍යන්තර ගිවිසුම් සම්බන්ධයෙන් මහජන කොමිෂන් සභාවක් පිහිටුවීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධානත්වයෙන් අද සිදුකරයි.

Related posts

මිලියන 20 ක අල්ලස් සිද්ධියේ කුසුම්දාසට හා පියදාසට විදෙස් ගමන් තහනමක්..

Mohamed Dilsad

කිසිම දේශපාලන සිරකරුවෙක් මේ රටේ නෑ – ඇමතිනී තලතා කියයි

Mohamed Dilsad

වගා කෙරෙන කුඹුරු පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගැනීමට සිතියම් ගත කිරීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment