ප්‍රමුඛ පුවත 1අධ්‍යාපනය ඇමතිට ජාත්‍යන්තර සම්මානයක්Mohamed DilsadFebruary 21, 2017February 21, 2017 by Mohamed DilsadFebruary 21, 2017February 21, 20170152 (උදයම්,කොළඹ) – ලෝක සාමූහික සමාජ වගකීම් සදහා වන World CSR Day and CSR සමුළුවේදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඇගයීමට ලක්වෙයි. ඉන්දියාවේ මුම්බායිහි පසුගියදා (...
ප්‍රමුඛ පුවත 1ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් දිවයිනටMohamed DilsadFebruary 21, 2017February 21, 2017 by Mohamed DilsadFebruary 21, 2017February 21, 20170118 (උදයම්,කොළඹ) – ඇමරිකානු සෙනෙට් මණ්ඩලය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 16 දෙනෙකු ඊයේ රාත්‍රියේ දිවයිනයට පැමිණ තිබේ. මෙම සෙනෙට් මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමේ නායකත්වය පීටර් රොස්කැම් විසින් දරනි ලබයි....
ප්‍රමුඛ පුවත 1මත්කුඩු කිලෝ 8ක් රැගෙන යමින් සිටි පුද්ගලයෙක් අත්අඩංගුවටMohamed DilsadFebruary 21, 2017 by Mohamed DilsadFebruary 21, 20170177 (උදයම්,නුවරඑළිය) – බස් රථයකින් මත් කුඩු ප්‍රවාහනය කළ පුද්ගලයෙකු බගවන්තලාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනේ. කොළඹ සිට බගවන්තලාව දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයේ සිටි සැකකරු සතුව...
ප්‍රමුඛ පුවත 1දකුණු පළාතේ වෛද්‍යවරු වැඩවරතිMohamed DilsadFebruary 21, 2017 by Mohamed DilsadFebruary 21, 20170182 (උදයම්,කොළඹ) – දකුණ පළාතේ රජයේ රෝහල්වල වෛද්‍යවරුන් අද දිනයේ පැය 4ක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට...
ප්‍රමුඛ පුවත 1හිටපු ජනපතිගේ පෙත්සම 13 කැඳවන්න සුදානම්Mohamed DilsadFebruary 20, 2017February 20, 2017 by Mohamed DilsadFebruary 20, 2017February 20, 20170120 (උදයම්,කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොණු කළ පෙත්සම කැඳවීමට කොළඹ දිසා අධිකරණය...
ප්‍රමුඛ පුවත 1පිල්ලෙයාන් යළි බන්ධනාගාරයටMohamed DilsadFebruary 20, 2017 by Mohamed DilsadFebruary 20, 20170103 (උදයම්,මඩකලපුව) – නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මාර්තු මස 6 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ. ඒ අද ඔහු...
ප්‍රමුඛ පුවත 1ඉන්දීය විදේශ ලේකම් ජනපති හමුවෙයිMohamed DilsadFebruary 20, 2017 by Mohamed DilsadFebruary 20, 20170111 (උදයම්.කොළඹ) – දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ආචාර්ය එස්. ජයශංකර් මහතා අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසීමට නියමිතය. තෙදින නිල සංචාරයක් සදහා ඉන්දීය...
ප්‍රමුඛ පුවත 1දකුණු ආසියානු කලාපීය 04 වන ප‍්‍රසම්පාදන සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේMohamed DilsadFebruary 20, 2017 by Mohamed DilsadFebruary 20, 20170114 (උදයම්,කොළඹ) – ශී‍්‍ර ලංකාවට මහත් කීර්තියක් අත්කරදෙන දකුණු ආසියානු කලාපීය 04 වන ප‍්‍රසම්පාදන සමුළුව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ කොළඹ සිනමන්...
ප්‍රමුඛ පුවත 1මන්ත්‍රී විමල් තවදුරටත් රිමාන්ඩ් භාරයේMohamed DilsadFebruary 20, 2017February 20, 2017 by Mohamed DilsadFebruary 20, 2017February 20, 20170124 (උදයම්,කොළඹ) – පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ලබන මස 06 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ. ඔහු අද(20) කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය...
ප්‍රමුඛ පුවත 1අතුරුදන් වුවන් සොයා කටුකුරුන්ද මුහුදේ තවදුරටත් මෙහෙයුම්Mohamed DilsadFebruary 20, 2017 by Mohamed DilsadFebruary 20, 20170119 කළුතර, කටුකුරුන්ද මුහුදු ප්‍රදේශයේ සිදුවූ බෝට්ටු අනතුරෙන් අතුරුදන්වූවන් සොයා අද උදෑසන සිට යළි මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ ඊයේ රාත්‍රීයේ අතුරුදන්...