ප්‍රමුඛ පුවත 1

මත්කුඩු කිලෝ 8ක් රැගෙන යමින් සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට

(උදයම්,නුවරඑළිය)  –  බස් රථයකින් මත් කුඩු ප්‍රවාහනය කළ පුද්ගලයෙකු බගවන්තලාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනේ.

කොළඹ සිට බගවන්තලාව දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයේ සිටි සැකකරු සතුව තිබී එන්සි නමැති මත්කුඩු කිලෝග්‍රෑම් 8ක් සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

මෙම මත්කුඩු විශේෂය සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් තහනම් කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර ඔහු අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

වසර 7 කට පසු මත්තලට එමිරේට්ස් ගුවන් යානයක්

Mohamed Dilsad

හාලි ඇල ප්‍රදේශය සෙලවෙයි

Mohamed Dilsad

මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර සබඳතා නව මානයකට

Mohamed Dilsad

Leave a Comment