ප්‍රමුඛ පුවත 1

පිල්ලෙයාන් යළි බන්ධනාගාරයට

(උදයම්,මඩකලපුව)  – නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මාර්තු මස 6 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

ඒ අද ඔහු මඩකලපුව මහේස්ත්‍රාත් එම්. ගනේෂරාජා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

2005 වසරේ දෙසැම්බර් මස 25 වැනිදා මඩකලපුව ප්‍රදේශයේ දේවස්ථානයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල විය.

Related posts

නිල ඇදුම් වෙනුවට වව්චර් පත් ලබාදීමට කැබිනට් අනුමැතිය [VIDEO]

Mohamed Dilsad

හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

කැබිනට් රැස්වීම පවත්වන වෙලාවේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment