ප්‍රමුඛ පුවත 1

හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – බණ්ඩාරගම ජාතික පාසල ආසන්‍නයේ පොලීසියට ලද තොරතුරක් මත මාවතක සිදු කල වැටලීමකින් හෙරොයින් ග්‍රෑම් 501 යි මිලිග්‍රෑම් 60ක් සමඟ සැකකරුවෙක් ඊයේ(12) අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු අදාළ ‍හෙ‍රොයින් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22 ක් වු අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයකි.

සැකකරු අද(13) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බණ්ඩාරගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

19 වැනි සංශෝධනය ගැන රජය සමඟ සාකච්ජා කිරීමට සූදානම් [VIDEO]

Mohamed Dilsad

රථවාහන වැරදි 33ක් සඳහා ස්ථානීය දඬ මුදල්

Mohamed Dilsad

ඡන්ද දැන්වීම් පත්‍රිකා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment