ප්‍රමුඛ පුවත 1

හලාවතට පොලිස් ඇඳිරි නීතිය පනවයි

(UTV| කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි හලාවත පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන් තාවයක් හේතුවෙන් මෙම පියවර ගත බව පොලිසිය පවසයි.

හෙට උදෑසන 6 දක්වා මෙම පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පුද්ගලයින් 25, 245ක් තවදුරටත් අවතැන්

Mohamed Dilsad

බිළිඳිය සමඟ කතක් දුම්රියට පනී

Mohamed Dilsad

මහජන ආරක්ෂාව උදෙසා ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක් [GAZETTE]

Mohamed Dilsad

Leave a Comment