ප්‍රමුඛ පුවත 1

මහජන ආරක්ෂාව උදෙසා ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක් [GAZETTE]

 

(UTV | කොළඹ) –  දිවයිනේ සියළු දිස්ත්‍රික්කවල මහජන ආරක්ෂාව උදෙසා සන්නද්ධ හමුදා සාමාජිකයන් රාජකාරීවල යෙදවීම සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබීය.

ඒ, මහජන ආරක්ෂක පනතින් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතලවලට අනුවයි.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, යාපනය, වව්නියාව ඇතුළු පරිපාලන දිස්ත්‍රික්ක 25 හේම ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යෙදවීමට හැකියාව ලැබේ.

හදිසි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව මෙලෙස මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයා විසින් දිවයිනේ ආරක්ෂාව උදෙසා යුද, නාවික සහ ගුවන් හමුදා කැදවීම සිදුකරනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පොදු රාජ්‍ය මණ්ඩල අධිකරණ අමාත්‍යවරුන්ගේ සමුළුව ඇරඹේ

Mohamed Dilsad

ඥාණසාර හිමියන්ට නිදහස – බොදු බල සේනාව.

Mohamed Dilsad

මහා ශිව රාත්‍රී දිනය අදයි.

Mohamed Dilsad

Leave a Comment